අද විදුලිය කපන්නේ මෙහෙමයි ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින් අද (21) දින පැය 02 ක විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය. ඒ අනුව සවස් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් ලෙස විදුලිය විසන්දි වනු ඇත. Aruna