Sunday, February 08, 2026
Follow Us
හිඟ ඖෂධ වර්ග 130ක් කඩිනමින් ගෙන එන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

මේ වන විට හිග වී ඇති ඖෂධ වර්ග 130ක් පමණ කඩිනමින් මෙරටට ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මාස 03කට ප්‍රමාණවත් ලෙස එම ඖෂධ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මීට අවුරුදු 2කට පෙර අවශ්‍ය පියවර ගනු ලැබුවේ නම් මේ වන විට මෙරට තුළ ඖෂධ හිගයක් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසුවේ.

Neth