Sunday, February 08, 2026
Follow Us
ගුරුවරු 13500කට පුහුණුවක්

නව වසරේ සිට නව වැඩපිළිවෙලක්


පළමු වසරේ සිට දරුවන් තුළ ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන් ආසන්න වශයෙන් 13,500 ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කරනු ලැබීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Aruna