Monday, March 30, 2026
Follow Us
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

කතානායක මහින්ද යාපාගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්


මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙම ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Aruna