Monday, February 09, 2026
Follow Us
ලංකාවට, චීනයෙන් ඩීසල්?

ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තිබේ.

අබුඩාබි හි පැවැත්වෙන කර්මාන්ත සමුළුවකට ගොස් සිටින අමාත්‍යරයා ඒ බව පවසා තිබුණේ සමුළුවෙන් අනතුරුව විදෙස් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

බොහෝදුරට එම නැව්ගත කිරීම නොවැම්බර් මස අවසානයේදී ශ්‍රී ලංකාවට ළඟාවෙනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පළකර ඇත.

Mirror