Monday, February 09, 2026
Follow Us
විදුලි ඒකකයක ගාස්තුව ඉහළට

සූර්ය පැනල ගැන අලුත් කතාව


වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය පැනලවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 22 සහ රුපියල් 15.50 පැවැති මුදල රුපියල් 37 ක් ලෙස ඉහළ දමා ඇත.

කිලෝවොට් 500 වැඩි නම් එම මුදල ඒකකයක් සඳහා රුපියල් 34 යි ශත 50 ක් වශයෙන් ඉහළ දමා තිබේ.

Aruna