Monday, February 09, 2026
Follow Us
ගොවීන්ට යළිත් විශ්‍රාම වැටුප්

ගොවීන්ට සුබ ආරංචියක්


ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර සඳහන් කළේ.

Aruna