Monday, February 09, 2026
Follow Us
සියලු දෙමළ පාසල්වලට නිවාඩුවක්

සෙනසුරාදා පාසල් දිනයක් වෙයි


දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Aruna