Monday, February 09, 2026
Follow Us
ඉන්ධන ටැංකිවලට ජලය මිශ්‍ර වෙලා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්


ඊයේ (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සංස්ථා පාලනාධිකාරිය වෙත දැනුම්දී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ අදාළ නිවේදනය පහතින්.

60 5 1

Aruna