Monday, February 09, 2026
Follow Us
නව ජල සැපයුම් ගාස්තු ඉහළට

නව චක්‍රෙල්ඛය ඉදිරි දිනකිහිපයේදි නිකුත් කෙරේ


නව ජල සැපයුම් සඳහා වන ගාස්තු ඉදිරි දිනකිහිපයේදි ඉහළ යන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මීට අදාළ චක්‍රෙල්ඛය ඉදිරි දිනකිහිපයේදි නිකුත් කරන බවය. එම චක්‍රලේඛයට අනුව නව ජල සැපයුම් ගාස්තු සඳහා වන ඇස්තමේන්තු ගාස්තු ඇතුළු සියලු ගාස්තු වැඩි කරනු ලැබේ.

මේ වනවිට නව ජල සැපයුමක් ලබා ගැනිම සඳහා වන ගාස්තුව දාසයදහසක් සහ තිස් දහසක් (16000-30000)අතර මුදලක් අය කරනු ලබයි.

aruna