Monday, February 09, 2026
Follow Us
ප්‍රමාද ගාස්තු නැතුව කන්ටේනර් 950ක් එළියට

රාජ්‍ය ඇමති හදිසියේ ගත් තීරණය


කොළඹ වරායේ තදබදය වැළැක්වීමේ පියවරක් ලෙස විවිධ භාණ්ඩ කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තුවලින් තොරව ඉදිරියේදී මුදා හැරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තීරණය කර ඇත.

කොළඹ වරාය සහ රේගුවේ නිලධාරින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව රේගුව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන ඇති සහල් කිලෝ ග්‍රෑම් මිලියනයක් මුදා හැරීමටද පියවර ගැනෙනු ඇත.

Aruna