Monday, February 09, 2026
Follow Us
රියදුරු බලපත් ගාස්තු වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම ඇතුළු සේවාවන් සඳහා අය කෙරෙන ගාස්තු වැඩි කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වැඩි කළ ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත.

https://sinhala.lankanewsweb.net/10/11/30528/

LNW