Monday, February 09, 2026
Follow Us
වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ජනපති යළි අවධාරණය කරයි

රට ගොඩනැගීමට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාතික සභාව වේදිකාවක් කරගත හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිශ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Neth