Monday, February 09, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන්ට නියෝගයක්

ආර්ථික අර්බුධය වෙනුවෙන් වැඩපිළිවෙලක්


රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබාදීමේදී කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

රජයේ ඉඩම් විවිධ චක්‍රලේඛ ප්‍රකාරව වගා කිරීම සඳහා ගොවීන්ට ලබාදීමට රජය නියෝග කර ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

හෝමාගම කඳනවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා රට ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කළ යුතු බවය.

Aruna