Monday, February 09, 2026
Follow Us
ජනතාවට අවශ්‍යව ඇත්තේ ප්‍රායෝගික විසඳුම් - අගමැති කියයි

ජනතාවට අවශ්‍යව ඇත්තේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම්වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ජනතා ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සැපයීම පළාත් පාලන නියෝජිතයන්ගේ මූලික වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

කොළඹ පැවැති පළාත් පාලන සහ නායකත්වය පිළිබඳ ගෝලීය අභියෝග පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළා.

Neth