Monday, February 09, 2026
Follow Us
පහළ ගිය ගෑස් මිල මෙන්න

ලිට්‍රෝ සමාගමෙන් පණිවිඩයක්


අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 47කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.

Aruna