Monday, February 09, 2026
Follow Us
ලබන වසරේ සිට පාසල් ඉගැන්වීම් වල වෙනසක්

අධ්‍යාපන අමාත්‍යගෙන් ප්‍රකාශයක්


ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු කෙරෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව පැවසීය.

Aruna