Monday, February 09, 2026
Follow Us
ජනපති හමුවක්

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හා ජනපති සාකච්ඡාවක


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අති උතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි හමුවී තිබේ.

(02) සවස එම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Aruna