Monday, February 09, 2026
Follow Us
සිපෙට්කෝ – IOC පෙට්‍රල් මිල බස්සයි

01 මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 410 ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 510 ක් දක්වා 30 කින් පහත දමා තිබෙනවා.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිපෙට්කෝ මිල පහත දැමීමට සමාන ලෙසම පෙට්‍රල් මිල අඩුකර තිබෙනවා.

LNW