Tuesday, February 10, 2026
Follow Us
රේගුවෙන් දැනුම්දීමක්

ලංකාවට භාණ්ඩ එවීමේ දී කළ යුතු දේ දැනුම් දෙයි


විදේශගත මෙරට ශ්‍රමිකයින් සහ නේවාසිකයින් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේ දී ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචිවී ඇති ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා රේගුව මහජනතාව වෙත දැනුම් දෙන්නේ එලෙස ලියාපදිංචි වී නො මැති ආයතන හරහා භාණ්ඩ එවීමෙන් වළකින ලෙසයි.

භාණ්ඩ, ගමන් මළු සහ තෑගි වශයෙන් එවනු ලබන භාණ්ඩ මෙරටට එවීමේ දී අස්ථානගතවීම සහ ඒවාට හානි සිදුවීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් රේගුව මෙම දැනුම්දීම සිදුකර තිබේ..

Aruna