Tuesday, February 10, 2026
Follow Us
කෘෂි ඇමතිට මහානායක හිමිවරුන් දුන් උපදෙස

මෙරට ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නැයි මහා නායක හිමිවරුන් තමන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහනුවරට පැමිණ මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

Neth