Tuesday, February 10, 2026
Follow Us
අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

පැය 2යි විනාඩි 20ක් රටම අඳුරේ


අද (23) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

අනතුරුව එම කළාප වලට පස්වරු 6.00ත් රාත්‍රී 10.30ත් අතර කාලයේදි පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

අද විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහන පහතින්….

https://www.aruna.lk/%e0%b6%85%e0%b6%af-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80-6/

 

Aruna