Tuesday, February 10, 2026
Follow Us
පන්සල්වලට සූර්ය පැනල ණයට දෙන්න තවත් යෝජනාවක්

වෙහෙර විහාරස්ථාන ඇතුලු ආගමික සිද්ධස්ථානවලට ණය පදනම මත සූර්්‍ය පැනල ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්.

Neth