Tuesday, February 10, 2026
Follow Us
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මුදල් සොයාගන්නා ආකාරය ගැන ඇමති රොෂාන් රණසිංහ කතා කරයි

මහා භාණ්ඩාගාරයට බරක් නොවී ඕනෑම අමාත්‍යංශයකට කටයුතු කිරීමේ හැකියාව ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මුදල් සොයාගන්නා ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

 

Neth