Tuesday, February 10, 2026
Follow Us
සතොස හිටපු සභාපති අත්අඩංගුවට

ලක්ෂ 31කට වැඩි මුදලක් වංචා කරලා


සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතයි.

Aruna