Tuesday, February 10, 2026
Follow Us
ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනයේදී සිදුවන වංචාව

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන අනාවරණයක්


රට පුරා ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය තුළ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේය.

මෙරටට ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී හිඟ අමුද්‍රව්‍ය වෙනුවට අතිරික්තව තිබෙන අමුද්‍රව්‍ය ආනයනයට අවස්ථාව ලබා දෙමින් වංචනික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna