Sunday, May 17, 2026
Follow Us
සල්ලිත් නෑ, දෙන්නෙත් නෑ, මං තනිවෙලා

මහා පරිමාණ මෝල් හිමියන්ට වාසි සැලසෙන පරිදි රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීම සදහා සැගවුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු කියා සිටියේ වී මිලදී ගැනීමට මුදල් සොයා යාමේදී තමා දැන් තනිවී සිටින බවයි. නෙත් නිව්ස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළා.

Neth