Tuesday, February 10, 2026
Follow Us
රාජ්‍ය ඇමති 38 දෙනා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙකු පත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ දිනැතිව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයායි.

එහිදී පළමුව පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනාට සහ පසුව ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පත් කිරීමට අදාළව ගැසට් නිවේදන දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Neth