Sunday, May 17, 2026
Follow Us
විදුලි බිල් ප්‍රශ්න විසදන්න අලුත් අංකයක්

සියලු ගැටලු කෝල් කරලා විසදගන්න දුරකතන අංකයක්


ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහාය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

එම දුරකතන අංකය වන්නේ 0775687387යි.

 

Aruna