Tuesday, February 10, 2026
Follow Us
රුපියල් 15,000 ක සහන මිලක් යටතේ ගොවීන්ට යූරියා පොහොර මිටියක්

රුපියල් 15,000 ක සහන මිලක් යටතේ ගොවීන්ට යූරියා පොහොර මිටියක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගොවි ජනතාවගේ තවත් ඉල්ලීමක් වන ඉන්ධන අර්බුදය විසඳීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

යළි ආරම්භ කළ යුත්තේ ගොවීන්ට පාරට ගෙන එන යුගයක් නොව ඔවුන් ගොවිබිම් වෙත යැවීමේ යුගයක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Neth