Tuesday, February 10, 2026
Follow Us
සති අන්තයේ සහ සඳුදා විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

මේ සති අන්තයේ එනම්, අද (10) සහ හෙට (11) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි

.

කෙසේවෙතත් සඳුදා (12) දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

image 29 1068x1125.png

LNW