Tuesday, February 10, 2026
Follow Us
සති අන්තයේ විදුලි කපන්නේ නෑ

විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්


හෙට (10) සහ අනිද්දා (11) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කෙසේවෙතත් එළඹෙන 12 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙන්නේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය අතරතුර එලෙස පැයක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇති බවය.

Aruna