Tuesday, February 10, 2026
Follow Us
අද සිට මිල අඩුවන භාණ්ඩ මෙන්න

සතොසට ගියොත් සිත්සතොසින් එළියට එන්න වැඩක්


සතොස ආයතනයේ අලෙවි කරන ආනයනික සුදු කැකුළු ,සුදු නාඩු ,රතු පරිප්පු ,සුදු සීනි සහ හාල්මැස්සෝ යන ද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපතිවරයා පවසයි.

මෙම මිල ගණන් අද (09) සිට අඩු කෙරෙන බවයි සතොස සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

210 ලෙස පැවති ආනයනික සුදු කැකුළු කිලෝවක මිල 185 ලෙස මිල අඩු කර තිබේ.

එමෙන්ම 200 ලෙස පැවති ආනයනික සුදු නාඩු කිලෝවක මිල 194 ලෙසත් රතු පරිප්පු කිලෝවක් රුපියල් 135කින් අඩු කර තිබේ.

Aruna