Tuesday, February 10, 2026
Follow Us
දෛනික විදුලි කප්පාදුව පැය 08 ක් දක්වා වැඩිවිය හැකි බවට ඇමති කංචනගෙන් අනතුරු ඇඟවීමක්

මේ වන විට රට තුළ පවතින ගල් අඟුරු තොගය විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් වන්නේ ඔක්තොම්බර් 15 වනදා දක්වා පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඔක්තොම්බර් 15 ට පෙර ඉදිරි කාලය සඳහා ගල් අඟුරු නොලැබුණහොත් දෛනිකව පැය 08 ක් දක්වා විදුලය කප්පාදු කිරීමට සිදුවන බවයි.

Neth