Tuesday, February 10, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු වෙලා - වෙළෙඳ ඇමති කියයි

සහල් මිල පාලනය කර ගැනීමට මේ වනවිට රජය සමත් වී සිටින බව වෙළද, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් මේ වනවිට විශාල වශයෙන් අඩුවී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එහි වාසිය ග්‍රාමීය මට්ටමින්ද පාරිභෝගිකයින්ට හිමිවනු ඇති බවත් අමාත්‍යවරයා කියාසිටියා.

 

Neth