Tuesday, February 10, 2026
Follow Us
ඉදිරි මාස දෙකේ ඉන්ධන අවශ්‍යතා ගැන සමාලෝචනයක්

බලශක්ති ඇමතිගේන් ට්විටර් පණිවුඩයක්


සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලට අදාළ ඉන්ධන අවශ්‍යතා, ප්‍රවාහන සැළසුම් සහ ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන මූල්‍ය පහසුකම් පිළිබඳව සමලෝචනයක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරුණා.

ඒ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වානිජ සහ මූල්‍ය කළමනාකරණ නිලධාරීන් එක්ව සිටි බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මෙහිදී ඉදිරි මාස දෙකක කාලය සඳහා බොරතෙල් පිරිපහදු අවශ්‍යතා පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

Aruna