Wednesday, April 01, 2026
Follow Us
රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට පියවර

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා දුරකථන, වට්ස් ඇප් සහ විද්‍යුත් තැපෑල (Email) භාවිතයට ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත්‍ර එවීමේදී ඒ සමග දුරකථන අංකය, වට්ස් ඇප් අංකය සහ විද්‍යුත් ලිපිනය එවන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LNW