Tuesday, February 10, 2026
Follow Us
ගෑස් මිල යළි පහළට

ලෝක වෙළෙදපොළේ ගෑස් මිල පහළ යාමේ වාසිය ජනතාවට


ලබන සඳුදා (05) සිට ලිට්‍රෝ ගෑස් මිලගණන් තවත් අඩු කරන බව සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලෝක වෙළඳපොලේ මිළ ගණන් පහළ යාම ඊට හේතුව බව ඔහු සඳහන් කරයි.

Aruna