Tuesday, February 10, 2026
Follow Us
වෛද්‍ය උපකරණ 43කට උපරිම සිල්ලර මිලක් පනවමින් ගැසට්ටුවක්

අක්ෂි කාච සහ ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ වර්ග 43ක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය ඊයේ (01) සිට ක්‍රියාත්මක ය.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය වෙත මෙතනින් යොමුවන්න .

LNW