Wednesday, February 11, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සඳහා යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

ජෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය සේවකයින්ට විදේශ රටවල රැකියාවන් සඳහා වැටුප් රහිතව නිවාඩු ලබා පිටත්ව යෑමට අදාළ වන කොන්දේසි ඇතුලත් චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛය වලංගු වේ.

ඒ අනුව මෙම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් මෙරටට යම් විදේශ විනිමය එවීම අනිවාර්ය කර ඇත. එය ඒ ඒ සේවකයින් ගේ ජෙෂ්ඨත්වය අනුව තීරණය කරනු ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය පහතින් දැක්වේ.

Neth