Wednesday, February 11, 2026
Follow Us
විදේශ මුදල් බැංකු ගත කිරීමට පොදු සමා කාලයක්

විදේශ මුදල් ළඟ තිබෙන අයට පණිවිඩයක්


ශ්‍රී ලාංකිකයින්, විදේශ නෙවසිකයින්, විදේශිකයින් හෝ සංචාරක මග පෙන්වන්නන් සතුව විදේශ මුදල් ඇත්නම් පොදු සමා කාලයක් යටතේ බැංකු ගත කිරීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව 2022 සැප්තැම්බර් 15 දක්වා මෙසේ විදේශ මුදල් බැංකු ගත කළ හැකියි.

එහිදි ප්‍රශ්න කිරීමකින් තොරව ඩොලර් 12000ට වැඩි මුදලක් වුවද එලෙස තැම්පත් කිරීමට හෝ වාණිජ ගිණුම් ඇරඹීමට ඉඩ පවතින බව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ බව අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

Aruna