Wednesday, February 11, 2026
Follow Us
භාණ්ඩ 300ක් ආනයන තහනම් කරයි

මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්


ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙය අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් බලන්න…

 

Aruna