Wednesday, April 01, 2026
Follow Us
පෙට්‍රල් නැවක් ලබන 27 වනදා මෙරටට

තෙල් ගැන නවතම කරුණු පහක්


ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් නවතම කරුණු පහක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ‍.

• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය.
• 2 වන යූරල් බොරතෙල් රැගත් ‌නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය.
• ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය.
• පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය.
• භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී.

Aruna