Wednesday, April 01, 2026
Follow Us
ත්‍රීරෝද රථ නියාමනයට සැලැස්මක්

ත්‍රීවීල් රියදුරන්ට විශේෂ නිවේදනයක්


බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රීරෝද රථ ලියාපදිංචි කර නියාමනය කිරීමට සැලසුම්කර තිබේ.

2022 සැප්තැම්බර් 01 වනදා සිට එය සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Aruna