Wednesday, February 11, 2026
Follow Us
සරසවි විවෘත කරයි

විශ්ව විද්‍යාල සිසුන්ට පණිවිඩයක්


පවතින තත්ත්වයන් යටතේ සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගෙන ඇති බව පවසයි.

ඔන්ලයින් සහ ශාලා දේශන ලෙස දේශනවලට සහභාගී වීමට සිසුන්ට අවස්⁣ථාව හිමි වේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ආරම්භ කරනු ලබන දිනයන් ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Aruna