Wednesday, February 11, 2026
Follow Us
ත්‍රීරෝද රථ ප්‍රවාහන සේවාවත් ගමනාගමන කොමිෂම යටතට

ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂමෙන් පණිවුඩයක්


ත්‍රිරෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව වෙත බලය පැවරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

යාපනය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ගාස්තු තීරණය කිරීම ඇතුළු ප්‍රවාහන සේවාවලට නියාමන කටයුතු සිදුකිරීම වෙනුවෙන් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Aruna