Monday, September 28, 2026
Follow Us
භූමිතෙල් මිල මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

භූමිතෙල් ලීටරයක නව මිල මෙන්න


භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.

Aruna