Wednesday, February 11, 2026
Follow Us
සියලු දිස්ත්‍රික්කවලට හමුදාව කැඳවයි

ජනපති හදිසියේ ගත් තීරණය


ශ්‍රි ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තිරයන් තුළ මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාරව ජනපතිවරයාට පැවැරි ඇති බලතල අනුව 2022/08/22 දින සිට මසක කාලයක් සඳහා වලංගු වන පරිදි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

Aruna