Wednesday, April 01, 2026
Follow Us
බිත්තරවලට උපරිම සිල්ලර මිලක්

බිත්තර ගැන ගැසට් නිවේදනයක්


බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබුණි.

Aruna