Wednesday, February 11, 2026
Follow Us
IMF නියෝජිතයින් පිරිසක් යළිත් මේ මස අගදී ශ්‍රී ලංකාවට - මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී යළි මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිපළ ද දැකගත හැකි බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ ජේ්‍යෂ්ඨ ආර්ථික විද්‍යාඥ ජනක

Neth